Home

මොණරාගල දිස්ත්‍රික්කයේ සෙවනගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පුංචි වැව ග්‍රාම නිලධාරි වසමෙහි පිහිටි වනවාසි යෝගාශ්‍රමය විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරගෙන යනු ලබන පූජනීය ඉදිකිරීමට යෝජිත

1. විහාර මන්දිරය
2.බිංගෙය මත ඉදිවන ස්ථූපය
3.විහාරස්ථානයට ඇතුළුවීමේ ප්‍රධාන වාහල්කඩ
4.ඝණ්ඨාර කුළුණ

සහිත මෙම පූජනීය ඉදිකිරීම වෙනුවෙන් ඔබගේ පින්බර වූ දායකත්වය කුමන අයුරකින් හෝ ලබා දෙන්න .මෙම පින්බර වූ දැන්වීම විහාරාධිපති බඹරවානේ සුධම්මාරාම ස්වාමීන් වහන්සේගේ අවවාදය පරිදි පළකරන ලදී.මෙම ඉදිකිරීම් සියසින් දැකබලා ගැනීම විහාරස්ථානයට පැමිණිමෙන් හැකි බවද වැඩි දුරටත් දන්වමි.

විමසීම් -: විහාරාධිපති බඹරවානේ සුධම්මාරාම හිමි
වනවාසි යෝගාශ්‍රමය ,පුංචි වැව ,කිරිවැව ,සෙවනගල .

විමසීම් දු.අ. -: විහාරාධිපති හිමි
0719083314

ඔබට උපකාර කළ හැකි බැංකු ගිණුම් අංකය
045200160044912 (මහජන බැංකුව -ඇඹිලිපිටිය ශාඛාව )